PowerPoint Presentation

Published on Slideshow
Static slideshow
Download PDF version
Download PDF version
Embed video
Share video
Ask about this video

Scene 1 (0s)

ඇලපිල්ල. iq,dks . uf.a. BA(Special), University of Kelaniya MSSc . Reading..,University of Kelaniya Former Chief Librarian, SAITM Campus Consultant Librarian, Ananda College, Colombo..

Scene 2 (13s)

ආයූබෝවන් !.

Scene 4 (37s)

ඇලපිල්ල.

Scene 5 (43s)

ආ ශබ්දය. ක් + ආ = කා ප් + ආ = පා.

Scene 6 (50s)

ආ ශබ්දය. න් + ආ = නා ල් + ආ = ලා.

Scene 7 (57s)

ආ ශබ්දය. ග් + ආ = ගා ජ් + ආ = ජා.

Scene 8 (1m 4s)

ආ ශබ්දය. ස් + ආ = සා ර්+ ආ = රා.

Scene 9 (1m 10s)

ආ ශබ්දය. බ් + ආ = බා ය් + ආ = යා.

Scene 10 (1m 17s)

ආ ශබ්දය. ච්+ ආ = චා ට්+ ආ = ටා.

Scene 11 (1m 23s)

වචන කියමු. හාවා ආතා පාර සාය තාර පාට දාර යාර.

Scene 12 (1m 31s)

වචන කියමු. නාසය රබාන පාදය.

Scene 13 (1m 38s)

වචන කියමු. තාරාවා ගමරාල යාචකයා.

Scene 14 (1m 44s)

වචන කියමු. ජාතකය ජාතිය පාලම.

Scene 15 (1m 50s)

වැකි කියවමු. තාරාවා ලස්සනයි. සාගර බත් කයි. ආගම රටක වටිනා දේයකි. අද සාමා පාසල් යයි‍. උදයට ඉර පායයි..

Scene 16 (2m 1s)

වැකි කියවමු. පාලම උඩ නයා යනවා‍. ආතා කටු අනෝදා කයි. සඳ පායා රැ අහස එළිය කරයි. සුමනා තාර පාර දිගේ යයි..

Scene 17 (2m 11s)

ස්තුතියි.