ඇලපිල්ල. iq,dks . uf.a. BA(Special), University of Kelaniya MSSc . Reading..,University of Kelaniya Former Chief Librarian, SAITM Campus Consultant Librarian, Ananda College, Colombo..
ආයූබෝවන් !.
ඇලපිල්ල.
ආ ශබ්දය. ක් + ආ = කා ප් + ආ = පා.
ආ ශබ්දය. න් + ආ = නා ල් + ආ = ලා.
ආ ශබ්දය. ග් + ආ = ගා ජ් + ආ = ජා.
ආ ශබ්දය. ස් + ආ = සා ර්+ ආ = රා.
ආ ශබ්දය. බ් + ආ = බා ය් + ආ = යා.
ආ ශබ්දය. ච්+ ආ = චා ට්+ ආ = ටා.
වචන කියමු. හාවා ආතා පාර සාය තාර පාට දාර යාර.
වචන කියමු. නාසය රබාන පාදය.
වචන කියමු. තාරාවා ගමරාල යාචකයා.
වචන කියමු. ජාතකය ජාතිය පාලම.
වැකි කියවමු. තාරාවා ලස්සනයි. සාගර බත් කයි. ආගම රටක වටිනා දේයකි. අද සාමා පාසල් යයි. උදයට ඉර පායයි..
වැකි කියවමු. පාලම උඩ නයා යනවා. ආතා කටු අනෝදා කයි. සඳ පායා රැ අහස එළිය කරයි. සුමනා තාර පාර දිගේ යයි..
ස්තුතියි.