PRESENTATION FOR NEW LASHERS IN KLS MARINE SERVICE.
KLS 0663 6638 G096ÖC5 O)Gd O) öcaöGO 36 06 335) GåÖDGC5Q GOO. DOgQD@e eoÖ geo@o DOgq DOgQD@d '55 €55 cecDßd EEO SQ. O) 50 00) 006, Do G50 bDz5 DeSw.3@ 000 O O.
රාජකාරි කිරීමේදී පිලිපැදිය යුතු කරැණු. abstract. නිසි අයුරින් සේවා මුරයන්ට පැමිනීම. නිසි ඇදුමකින් සැරසී සේවයට පැමිනීම. ආයතනයෙන් ලබා දී ඇති ආරක්ෂක උපකරණ නිවැරදි අයුරින් භාවිතා කිරීම. SAGT ආයතනයෙන් පනවා ඇති නීති කඩ නොවන අයුරින් රාජකාරී කිරීම. විනීතව වැඩබිමේදී කතාබහ කිරීම. නිලධාරීන් හට විනීත අයුරින් ඇමතීම. අනතුරැ අවම කිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීම . රාජකාරියට ආ ලෙසින්ම නැවත තම නිවෙස් බලාපිටත් වීම. ආයතනයේ ගෞරවය රැකගෙනරාජකාරී කිරීම..
abstract. STAFF IN OUR COMPANY. DUTY OFFICER (B SHIFT).
. රාජකාරී කිරීමේදී ඔබගේ ශරීරයට අනතුරැ සිදුවිය හැකි ස්ථාන..
. HAND GLOVES. COVER ALL. SAFETY HELMET. SAFETY SHOES.
රාජකාරී කිරීමෙදී සිදුවිය හැකි අනතුරැ .. ඉහත දක්වා ඇති ආරක්ශිත උපාංග නිසියාකාරව භාවිතා නොකල හොත් ඔබටමෙවැනි අනපේක්ෂිත අනතුරැ වලට මුහුන දීමට සිදුවිය හැක ..
. Safety gloves භාවිතා නොකිරීම නිසා මෙම අනතුර සිදුවී ඇත. . නැවෙහි සහ පාලමෙහි යන සියලුම ස්ථාන තුල රාජකාරී කිරීමේදී මෙය භාවිතය නිසා මෙවැනි සිදුවීම් මගහරවා ගත හැක..
IN TERMINAL AVAILABLE EQUIPMENTS. QUARY SIDE GANTRY CRANE RUBBER TYRE GANTRY CRANE PRIME MOVERS REACH STACKER FORK LIFT BOOM LIFTER.
•nn•m•. QUAYSIDE CONTAINER GANTRY. ක්වේසයිඩ් බහාලුම් දොඹකරය යනු බහාලුම් ට්‍රක් රථවලට නැව් මගින් බහාලුම් පැටවීම සහ බෑම සඳහා විශාල තටාකයේ සවි කර ඇති බහාලුම් හැසිරවීමේ දොඹකරයකි. කොක්කක් වෙනුවට, දොඹකර විශේෂිත කන්ටේනරයකින් සමන්විත වන අතර එය කන්ටේනරය මත අගුලු දැමිය හැකිය. ..
PAGE - 02. abstract. RUBBER TYRE GANTRY CRANE. රබර් ටයර් ගැන්ට්‍රි දොඹකරය යනු බහාලුම් ගොඩගැසීම සඳහා භාවිතා කරන ජංගම ගැන්ට්‍රි දොඹකරයකි...
Delivering Prornises. PRIME MOVER. විශාල බරක් ඇදගෙන යාමට මෙය භාවිතා කරන අතර ,පර්‍යන්තය තුල බහාලුම් එහා මෙහා ගෙන යාමට මෙය උපයෝගී කොට ගනී.මෙයට “ අඩි 20” හා “ අඩි “40” වශයෙන් බහාලුම් යෝදාගැනේ..
REACH STACKER. රීච් ස්ටැකර් යනු කුඩා පර්යන්තවල හෝ මධ්‍යම ප්‍රමාණයේ වරායන්හි අන්තර් මෝඩල් බහාලුම් හැසිරවීමට භාවිතා කරන වාහනයකි. බහාලුම් කෙටි දුරක් ඉතා ඉක්මණින් ප්‍රවාහනය කිරීමට සහ එහි ප්‍රවේශය අනුව විවිධ පේළි වලට ඒවා ගොඩගැසීමට රීච් ස්ටැකර්වරුන්ට හැකි වේ..
FORKLIFT. ෆෝක්ලිෆ්ට් යනු කෙටි දුරක් ඔස්සේ ද්‍රව්‍ය එසවීමට හා ගෙනයාමට භාවිතා කරන කාර්මික ට්‍රක් රථයකි. ෆෝක්ලිෆ්ට් 20 වන සියවසේ මුල් භාගයේදී ක්ලාක් ඇතුළු විවිධ සමාගම් විසින් සම්ප්‍රේෂණය කරන ලදී..
BOOM LIFTER. 10)uousg. බූම් සෝපානවල ද්‍රව්‍ය හෝ පිරිස් එසවීම සඳහා හස්තයක් හෝ දුරේක්ෂ දිගුවක් ඇත. ඒවා ඉදිකිරීම් සහ උපයෝගිතා යෙදීම්වල බහුලව භාවිතා වන නමුත් ඒවා ගුවන් උපකරණ ලෙසද සැලකේ. ... මෙම බූම් සෝපාන ඉදිකිරීම් ස්ථානයක් වටා ගමන් කිරීම පහසු කිරීම සඳහා ඩ්‍රයිව් දුම්රිය සහ රෝද වලින් සමන්විත වේ..
. රාජකාරී අවස්ථාවේදී මුන ගැසෙන උපකරණ -:. BASE TWIST LOCK . BRIDGE FITTING. FULL AUTOMATIC TWIST LOCK . HATCH CORN. LASHING REMOVING SPANNER . LASHING SHORT BAR & SCREW TURN BUCKLE. MANNUAL TWIST LOCK. SEMI AUTO DOUBLE WIRE TWIST LOCK. SEMI AUTO SINGLE WIRE TWIST LOCK. SEMI AUTO TWISTLOCK..
. BASE TWIST LOCK. PAGE - 01. . BRIDGE FITTING..
. PAGE - 02. FULL AUTOMATIC TWIST LOCK .. HATCH CORN..
. PAGE - 03. LASHING REMOVING SPANNER .. LASHING SHORT BAR & SCREW TURN BUCKLE ..
. PAGE - 04. abstract. MANNUAL TWIST LOCK.. SEMI AUTO DOUBLE WIRE TWIST LOCK ..
. PAGE - 05. abstract. SEMI AUTO SINGLE WIRE TWIST LOCK..
Muster point යනු හදිසි අවස්ථාවක දී එක්‍රැස් විය යුතු ස්ථානයයි . . හදිසි ගින්නකදී හෝ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් වූ අවස්ථාවකදී මෙම ස්ථානයට එක්‍රැස් විය යුතු වේ . අප SAGT පර්‍යන්තය තුලද මෙවැනි ස්ථාන 3 ක් දැකගත හැකිවේ ..
අප ආයතනය තුලදී ඔබට පැවරෙන රාජකාරියේ ස්වභාවය. ඔබ පර්‍යන්තය තුල රාජකාරීකිරීමේදී. .... පාලමේ ( Worf ) නැවේ ( On board ) උඩ යාම ( Upper Tear) යන රාජකාරී 3න් එක් රාජකාරියක් කිරීමට සිදුවේ.මෙහීදී ඔබට එක් එක් ස්ථාන තුල රාජකාරීකිරීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපිළිවෙතක් පවතී..
“ Wolf” එකේ හෙවත් පාලමෙහි ඔබ සේවය කරන අවස්ථාවකදී . 1. පර්‍යන්තයෙහි එහා මෙහා යනු ලබන Prime Mover හෙවත් බහාලුම් ට්‍රක් රථ පිලිබදව මනා අවදානයෙන් සිටිය යුතුය . 2 . බහාලුමෙහි එන Lock එකක් ගැලවූ පසුව එම Prime Mover රථයට ඉදිරිපසින් ගමන් නොකල යුතුය..
3 . පර්‍යන්තය තුල ගමන් කිරීමේදී Walking Area එක තුලම ගමන් කල යුතුය .( මෙය ඔබට ගමන් කිරීමට හැකි පරිදි සකසා ඇති කහ පාට ඉරි වලින් සමන්විත ආරක්ශිත පෙදෙසකි.මෙහි Prime Mover හෝ වෙනත් කිසිදු යන්ත්‍රයක් ගමන් නොකරයි ) . 4 . කිසිදු අවස්ථාවක QC එක තුල හිද ගැනීම , නිදා ගැනීම වැනි දෑ නොකල යුතුය..
5 . දුරකතන භාවිතය සපුරා තහනම්ය . 6 . පර්‍යන්තය තුල දුම්බීම සපුරා තහනම්ය ..
7 .QC එක මගින් බහලුමක් ඔසවා ඇති අවස්ථාවකදී කිසිදු ලෙසකින් එය යට නොසිටිය යුතුය. 8 . නිර්දේශිත ආරක්ෂක උපාංග අනිවාර්යයෙන්ම පැලද සිටිය යුතුය..
9 . බහලුම් තුලින් ගලවනු ලබන Lock නිසි ලෙස Lock Box තුලට දැමිය යුතුය. 10 . QC එකක වැඩ අවසන් වී නැවත පැමිනෙන විට එම ලොක් පෙට්ට් දමා තිබූ QC හී තල උඩට නවා පැමිනිය යුතුය..
“ නැවෙහි” හෙවත් “ON BOARD” හී ඔබ සේව ය කරන අවස්ථාවකදී . සෑම විටම අදාල කන්ඩායමත් සමග සිටිය යුතුය. Supervisor මහතා දෙනු ලබන උපදෙස් පිලිගත යුතුය. කිසිදු අවස්ථාවක කිසිවෙකුත් සමග බහින් බස් වීමක ් හෝ රන්ඩුවක් සිදුවිය නොහැක. (“ ඔබට යම් අසාධාරණයක් සිදුවූවානම් එය අදාල නැව බලන S/V මහතා හරහා D/O හට දැනුම් දිය යුතුය” )..
Masks/Tissue Papers වැනි දෑ කිසිදු අවස්ථාවක නැවෙහි දැමීම තහනම්ය . පවතින තත්වය අනූව Mask දැමීම හා නැවෙහි රාජකාරී කරන Staff එක සමග සම්බන්ධකම් පැවැත්වීම තහනම්ය. හදිසි අවස්ථාවක දී වුවද තමන් රාජකාරී කරන ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යනවිට ඒ පිලිබදව අනිවාර්යයෙන්ම S/V මහතා දැනුවත් විය යුතුය. . තමාගේ හිසට ඉහලින් බහාලුම් QC එකෙන් ගෙනයන විට ඒ පිලිබදව මනා අවබෝධයෙන් සිටිය යුතුය. නැවෙහි Lashing ගැලවීමේ දී තමාගේ ආරක්ශාව මෙන්ම ගලවන LASHING BARS නිසි ස්ථාන තුල තැබිය යුතුය .(“ නැවෙහි ඇවිදන් යාමට පහසු වන පරිදි”) ජංගම දුරකතන භාවිතය / දුම් පානය තහනම්ය. Gang එකේ සියලු දෙනා සමග සුහදව කටයුතු කල යුතුය..
all freebackgrounds . blogspot . com. “උඩ යාම” හෙවත් “ Upper Tear” හී ඔබ සේවය කරන අවස්ථාවකදී . “ S afety B elt ” එක පැලදීම අනිවාර්ය වේ. බහලුමක් උඩට ගොස් P in ගැසීමේ දී අනිවාර්යයෙන්ම “ S afety B elt ” එක H ook කල යුතුය. බහාලුම් උඩ තිබෙන කිසිවක් බිමට විසි නොකලයුතුය. QC හී ඇති “ S preader” එකට නැග ඉහලට යාමට පෙර,එය සුදුසු තත්වයේ ඇත්ද බැලිය යුතුය. ( ග්‍රීස් වැනි දෑ තැවරී ඇතිද කියා )..
1. පර්යන්තයට පැමිණෙන නෞව්කාවන්හී ඉහළ ඇති බහාලුම් වල “PIN” ගැසීම සදහා ඉහළ යාමට ආධාරකයක් ලෙස මෙය භාවිතා කරයි. 2. මෙය භාවිතා වන සෑම අවස්ථාවකදීම තිදෙනෙක් මෙම “CAGE” එක තුල ගමන් කරයි.(එහිදී දෙදෙනෙකු “PIN” ගසන අතර එකි අයෙකු “Walkie Talkie” එක භාවිතා කරමින් දොඹකර ක්‍රියාකරැ හා සම්බන්ධ වේ. 3.Lashing Cage එකට නැග එය ඉහලට ගැනීමට පෙර එහි සිටින තිදෙනාම “Full Body Harness” එක පැලදීමෙන් පසුව එය නිසි පරිදි “Hook” කරගත යුතුය..
STOP SIGNALS STOP Extend one arm, palm dovvn, then svving the arrn back and forth, touching the chest, then back out to the side. EMERGENCY STOP Extend both arrns vvith palms dovvn, then svving arrns back and forth, touching the chest, then back out to the sides. DOG EVERYTHING Clasp both hands together and hold them in front Of the navel..
STANDARD HAND SIGNALS RAISE THE LOAD (Thumb up) RAISE THE BOOM (Palm side up) LOWER THE LOAD (Thumb down) LOWER THE BOOM (Palm side down) STOP or HOLD THE LOAD LOWER A LITTLE (Palm side down) Use pinching motion RELEASE LOAD (Make scissor motion) RAISE A LITTLE (Palm side up) use pinching motion TRAVEL - FORWARD HORIZONTAL MOVEMENTS STOP - TRAVEL (Hands high over head) (Reverse - Use opposite hand rotation) 1. These Standard Hand Signals will apply to most operations where signals may be required. 2. Hand Signals will be given by One Man to avoid confusion of the operator. 3. When two or more operators are involved, point to the operator for whom the signal is intended..
SAGT ආයතනයට ඇතුලුවීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත.
SAFETY INDUCTION CARD. ඔබ මෙම CARD පත අනිවාර්යයෙන්ම ලග තබා ගත යුතු අතර මෙහි “ RENEWAL DATE” හෙවත් කාලය “ ඉකුත්වීමේ ” දිනයක් ඇත . මෙම ඉකුත්වීමේ දිනයට සතියකට පෙර අපහට දැනුම්දීම ඔබගේ යුතුකමකි ..
ඉහත සදහන් කරැණු චායාරෑප සමග ඔබව දැනුවත් කිරීමෙන් ඔබගෙන් බලාපොරොත්තු වනුයේ KLS ආයතනයේ ගෞරවය රැකගනිමින් SAGT ආයතනයට අවශ්‍ය සේවාව ආරක්ශිතව ලබාදෙන ලෙසය . ඔබ සැමට ස්තූතියි ….